← Back to Home
ENEnglish | Sinhala
Sthri Suwa Kanda

STHRI SUWA KANDA

The Royal FeminaCare Formula

රාජවංශ ස්ත්රී සුව පාරම්පරික සත්-සහල් කැඳ

හෙළ රජ දවස මහා රැජිණියන්ගේ ලාලිත්යය, අභ්යන්තර හෝමෝන සමබරතාවය සහ කාන්තිමත් සිරුර උදෙසා රහසින් භාවිත වූ පාරම්පරික ඔසු පිරි සත්-සහල් අභිමානය

Rajawansha Special Collection
Rs. 650.00

DESCRIPTION

The Royal FeminaCare Formula. A secret royal blend crafted with traditional rice varieties and precious herbs to support women's hormonal balance, cool the body, purify blood, and promote radiant skin and hair. Contains our exclusive Secret Royal Blend.

කාන්තාවකගේ ජීවිතයේ විවිධ වයස් සීමාවන් සමඟ ඇති වන කායික විපර්යාස, විඩාව සහ අභ්යන්තර අප්රාණවත් බව මඟහරවා ගනිමින් හැමදාමත් ප්රාණවත් සුවයකින් පසුවීමට ඔබටත් දැන් අවස්ථාව ඇත. රාජවංශ ස්ත්රී සුව සත්-සහල් කැඳ යනු කාන්තාවන්ගේ සිරුරේ අභ්යන්තර සමබරතාවය, රුධිර පිරිසිදුකම සහ සර්වාංග සුවතාවය උපරිමයෙන් රැකදීම වෙනුවෙන්ම පරම්පරාගත රහස් වට්ටෝරුවකට අනුව සකස් කළ උසස්ම පෝෂණීය ඔසු එකතුවකි.

KEY BENEFITS
  • Hormonal balance
  • Body cooling & blood purification
  • Healthy skin & hair
  • Natural feminine vitality
  • 100% natural - no preservatives
  • Stress relief
INGREDIENTS

7 Traditional Rice Varieties, Hathawariya, Welpenela, Suduru, Uluhal, Secret Royal Blend

HOW TO USE

Mix 2-3 tbsp with coconut milk and a pinch of salt. Cook on low heat until thickened. Best consumed warm on an empty stomach every morning.